― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්ධන නිකුත් කිරීමට සීමා පනවයි

ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවයි

සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,500ක් ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000 ක් සෙසු වාහන සඳහා රුපියල් 10,000ක සීමාවකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ලැබේ.