29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකැබිනට් අනුමැතිය ලැබුණු නිසා ඉන්ධන මිල වැඩි කළා - ඇමති කංචන

කැබිනට් අනුමැතිය ලැබුණු නිසා ඉන්ධන මිල වැඩි කළා – ඇමති කංචන

කැබිනට් අනුමැතිය ලැබීම හේතුවෙන් ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) හිමිවීමත් සමග ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.