30 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට

අද (24) අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා ති‌බේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 82කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 420ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77කින් දමා තිබේ. එහි නව මිල රුපියල් 450කි.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් ඉහළ දමා තිබෙන අතර ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 400ක් ලෙස දැක්වේ.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 116කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැඛ්වෙන්නේ රුපියල් 445ක් ලෙසයි.