27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsCIDය අසළ උණුසුම් තත්ත්වයක්

CIDය අසළ උණුසුම් තත්ත්වයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

එම මොහොතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ගෝඨා ගෝ ගමේ පිරිසක් විරෝධතාවක් ආරම්භ කළ අතර මේ වනවිට එම විරෝධතාවය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.