32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලංගම පොලිස් ස්ථානාධිපතිවරයාට හදිසියේම ස්ථාන මාරුවක්

තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාට හදිසියේම ස්ථාන මාරුවක්

තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුකර තිබේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ.ජේ. කොඩිතුවක්කු මහතා සීතාවක කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත්කර තිබේ.