තවත් රුපියල් ට්‍රිලියනයක මුදල් ප්‍රමාණයක් අච්චු ගැසීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
මීට හේතුව ලෙස අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායමක් නොලැබීමයි.
එමෙන්ම ඉදිරියේදී උද්ධමනය සියයට 40කට වඩා ඉහළ යනු ඇති බවට අගමැතිවරයා අනතුරු අඟවයි.