26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමම 71 වතාවක් අගමැතිකම ප්‍රතික්ෂේප කළා

මම 71 වතාවක් අගමැතිකම ප්‍රතික්ෂේප කළා

දින 52 කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා තමන් 71 වතාවක් අගමැතිකම ප්‍රතික්ෂේප කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ අගමැති ධූරය ලබාගෙන රාජපක්ෂලාගේ ආරක්ශකයා වීමට තමන් සූදානම් නැති බවයි.

කෙසේ නමුත් තමන් ප්‍රතිපත්ති ගරුකව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මෙන්ම 19 වෙනි ව්‍යවස්ථාව නැවත ක්‍රියාත්මක කර යහපත් රාජ්‍ය පාලනයක් ලබා දීමට සූදානම් බවද පවසා සිටියා.