මේ වනවිට බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා මුල් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ හැකි ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බවයි.