29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අධිකරණය හමුවට

සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක අධිකරණය හමුවට

ගාලු මුවදොර ගෝඨාගෝගම සහ කොල්ලුපිටිය මයිනාගෝගම අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් මොවුන් මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ හදුනාගැනීමේ පෙරෙට්ටුව මුලින්ම පැවැත්වීමට නියමිත අතර එය අවසන් වීමෙන් පසු නඩුව කැඳවීමට නියමිතය.