26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇන්ජලෝ මැතිව්ස්ගෙන් තවත් විශිෂ්ට ශතකයක්

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තවත් විශිෂ්ට ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අද (26) සමත් වුණා.

එම ශතකය වාර්තා පොත් අතරට එක් වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ දහතුන්වන ටෙස්ට් ශතකය ලෙසයි.

නිමා වූ තරගයේ පළමු ඉනිමේ ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ද්විත්ව ශතකයක් අභියස දී ලකුණු 199 කට දැවී ගියා.

ඒ අතරම දිනේෂ් චන්දිමාල් තම ක්‍රිකට් දිවියේ 12 වන ටෙස්ට් ශතකය වාර්තා කලා.