33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් ගන්න ඉන්න අයට විශේෂ පණිවුඩයක්

ගෑස් ගන්න ඉන්න අයට විශේෂ පණිවුඩයක්

හෙට දිනයේ (27) ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බවත් එසේම හෙට දිනයේදීත් මහජනතාවට පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ලිට්‍රෝ සමාගම ඉල්ලීමක් කරයි.

ඒ අනුව කිලෝ ග්රෑම් 12.5, කිලෝ ග්රෑම් 5, කිලෝ ග්රෑම් 2.3 යන බරවලින් යුත් ලිට්‍රෝ ගෑස් නිෂ්පාදන අලෙවි නියෝජිතයන් මගින් ලබා ගත නොහැකි බව එම සමාගම පවසයි.