27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයින් ලබන සතියේ මෙරටට

IMF නියෝජිතයින් ලබන සතියේ මෙරටට

ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණෙති.

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සම්බන්ධයෙන් වන මූලික එකඟතාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් පළකර තිබෙන බවත් එහි නියෝජිතයින් පැමිණ අවසන් එකඟතාවයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවට ආධාර ලැබෙනු ඇති බවත් වජිර අබේවර්ධන පවසයි.