30 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවෙන් ඩොලර් මිලියන 19ක ප්‍රධානයක්

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 19ක ප්‍රධානයක්

ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයට ඇමෙරිකානු ඩොලර් මිලියන 19ක ප්‍රධානයක් ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.

මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චුංග් මහත්මිය අතර හමුවක්ද පවත්වා තිබේ.

මෙම අරමුදල් ශ්‍රි ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය ශක්තිමත් කිරීමට යොදා ගැනීමට නියමිතය.

ඒ පිළිබඳව විස්තර කරමින් ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ ‘ඩොලර් මිලියන 19 ක ප්‍රදානය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය වඩාත් විශ්වාසදායක, තිරසාර සහ කාර්යක්ෂම වීමට උපකාරී වනු ඇත.’ යනුවෙනි.