― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් නැහැ

රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවීමක් නැහැ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට මාධ්‍යවල පළවූ වාර්තා අසත්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ඉදිරියේදී ගෙන එන සහන අයවැය මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර අනෙකුත් සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩුකර සහන ලබාදීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වෙයි.