28.9 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙල්ගමට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

වෙල්ගමට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහරදුන් සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොට්ටාව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.