27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් ළඟ තබාගත් වරදට අයෙක්ට මරණ දණ්ඩනය

හෙරොයින් ළඟ තබාගත් වරදට අයෙක්ට මරණ දණ්ඩනය

දැදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

ඔහුට මරණ දණ්ඩනය නියම කර ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 15යි මිලි ග්‍රෑම් 70ක් තමන් සන්තකයේ තබාගැනීම සහ ප්‍රවාහනය කළ වරදටයි.

මොහු 2018 වසරේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ දැදිගම පාසල අසළදීය. සැකකරුට මරණ දඬුවම ලබාදෙමින් විනිසුරුවරිය විසින් යමක් පැවසීමට ඇත්දැයි විමසූ අවස්ථාවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් වයස අවුරුදු 08ක දරුවෙකු බලාගන්නා බවත් තමන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එල්ලවූ චෝදනාවලට නිසියාකාරව පිළිතුරු ලබා නොදුන් බවත්ය.