28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅටලුගමදී අතුරුදන් වූ දැරියගේ සිරුර වෙල්යායකින් හමුවෙයි

අටලුගමදී අතුරුදන් වූ දැරියගේ සිරුර වෙල්යායකින් හමුවෙයි

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේදී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන් වූ දැරියගේ මළසිරුර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළඳසැලකට ඊයේ පෙරවරුවේ ගිය සිය දරුවා නැවත නිවස කරා නොපැමිණි බව ඇයගේ පියා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිනවා.