30 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔසුසැල් හිමියනුත් කබලෙන් ලිපට

ඔසුසැල් හිමියනුත් කබලෙන් ලිපට

විවිධ ඖෂධ සමාගම් විසින් මිල ගණන් අසීමාන්තික ලෙස ඉහළ දමා ඇති පසුබිමක රෝගීන් මෙන්ම තමන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව පෞද්ගලික ඔසුසැල් හිමියන් පවසයි.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන චෝදනා කළේ ඖෂධවල මිල නියාමනයට ජාතික ඖෂධ නියාමන අධිකාරියට බලය පැවතියත් ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.