26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දු තෙන්නකෝන් සති දෙකකට නිවාඩු යයි

දේශබන්දු තෙන්නකෝන් සති දෙකකට නිවාඩු යයි

අද (30) සිට සති දෙකක කාලයක් සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවාඩු යන බව වාර්තා වෙයි.

පසුගිය සතියේදී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සති දෙකක කාලයකට තමන් හට නිවාඩු අවශ්‍ය බව පොලිස්පතිවරයා වෙත දන්වා තිබේ.

එම නිවාඩු අනුමත වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ රාජකාරී ආවරණය කිරීම සඳහා අනයුක්ත කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ජගත් පලිහක්කාරයි.