31.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැට්ටාට පොලීසියෙන් කැඳවීමක්

රැට්ටාට පොලීසියෙන් කැඳවීමක්

අද (30) හවස 3ට කොප්පඤ්ඤවීදිය පොලිසියේ පෙනී සිටින ලෙස රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ නමැති පුද්ගලයාට දැනුම් දී තිබේ.

ඉකුත් දිනයකදී කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට සිදු කළ විරෝධතාවක් නිසා උසාවියේ කටයුතුවලට බාධා වූ බව ප්‍රකාශ කරමින් කළ පැමිණිල්ලකට අදාළව මොහු මෙලෙස පැමිණ තිබේ.