― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම අද

ශෂී වීරවංශගේ අභියාචනය සලකා බැලීම අද

ව්‍යාජ බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශගේ අභියාචනය අද (30) සලකා බැලීමට නියමිතය.

ඉකුත් 27 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ශෂී වීරවංශ අදාළ චෝදනාවට වරදකාරිය කරමින් වසර දෙකක සිරදඬුවමක් නියම කළේය.