33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශෂී වීරවංශගේ ඇප ඉල්ලීම හෙටට කල් යයි

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම හෙටට කල් යයි

වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ නීතිඥවරුන් විසින් ගොනුකර තිබෙන ඇප ඉල්ලීම හෙට (31) දක්වා කල් තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (30) නියම කළේය.