27.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසපුගස්කන්ද යළි අක්‍රීය වෙයි

සපුගස්කන්ද යළි අක්‍රීය වෙයි

මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ එය නැවත ක්‍රියා විරහිත වූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සුළු තාක්‍ෂණික දෝෂයක් වාර්තා වී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශිල්පීන් එය යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.