32.8 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසාගලට අගමැතිගෙන් අලුත් ධුරයක්

සාගලට අගමැතිගෙන් අලුත් ධුරයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරය සඳහා සාගල රත්නායක පත්කොට තිබේ.

අග්‍රාමාත්‍යවරයා පසුගිය වර අග්‍රාමාත්‍ය ධුරය දරණ සමයේද කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සාගල රත්නායක කටයුතු කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ නවසලීන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් අද පෙරවරුවේ සාගල රත්නායක මහතා හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක හමුවී තිබේ.

එහිදී ආර්ථික අර්බුධය විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ සැලසුම් හා විධායක ජනපතිධුරයේ බලතල අවම කිරීම වෙනුවෙන් සිදුකරණ ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කර තිබේ.