23.9 C
Colombo
Saturday, December 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිංගප්පූරුවෙන් අලුත්ම සොයාගැනීමක්

සිංගප්පූරුවෙන් අලුත්ම සොයාගැනීමක්

සිංගප්පූරුවේ නව බීර වර්ගයක් හඳුන්වා දී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මුත්‍රා මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගනිමින් මෙම බීර නිෂපාදනය කර තිබීමයි.

මෙම බීර වර්ගය ‘නිව්බෲ’ යන නමින් නම් කර ඇති අතර සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේද වඩාත් ප්‍රචලිතය.

සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වශයෙන් මෙම බීර නිෂ්පාදනය ආරම්භ කර තිබේ.