25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅගමැති ප්‍රමුඛත්වයෙන් බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

අගමැති ප්‍රමුඛත්වයෙන් බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පහත දැක්වෙන බදු පනත් සංශෝධනයට අදාළව කෙටුම්පත් සකස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

1988 අංක 40 දරණ ඔට්ටු හා සුදූ බදු පනත
2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනත
2017 අංක 24 දරණ දේශීය ආදායම් බදු පනත
2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත
2003 අංක 03 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත