28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ගෑස් ලබාගත හැකි ස්ථාන මෙන්න

අද ගෑස් ලබාගත හැකි ස්ථාන මෙන්න

අද (31) ගෑස් ලබාගත හැකි ස්ථාන සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි ගෑස් අලෙවිසැල් 145කදී ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට පවතී.

දින 08කට පසු ලිට්රෝ සමාගම අද (31) වෙළඳපොළට ගෑස් නිකුත් කරන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව අද සිට ලබන සිකුරාදා (03) දක්වා ගෘහස්ත ගෑස් සිලින්ඩර් 50,000 බැගින් වෙළඳපොළට නිකුත්කරන බව එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර මෙලෙස නිකුත්කරන ගෑස් සිලින්ඩර අතරින් සිලින්ඩර සියයට 60ක් එනම් සිලින්ඩර් 30,000ක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් වෙත බෙදාහැරීමට නියමිතය.

ගෑස් ලබාගත හැකි ස්ථාන පහතින්..