24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්ද සිල්වා සිරභාරයට ගන්න නියෝගයක්

දුමින්ද සිල්වා සිරභාරයට ගන්න නියෝගයක්

දුමින්ද සිල්වා යළි සිරභාරයට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත නියෝග කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, ඊට අවශ්‍ය උපදෙස් හා සහාය ලබාදෙන ලෙස නීතිපතිවරයාට නියම කර ඇත.