32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුවත්පත් මිලත් හෙට සිට ඉහළට

පුවත්පත් මිලත් හෙට සිට ඉහළට

පුවත්පත් මිලත් හෙට (01) සිට ඉහළ දැමීමට පුවත්පත් සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50ක් දක්වා ඉහළ දමන බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් එම සංගමය මෙම තීරණය ගෙන තිබේ.