― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරුවන්වැලි මහ සෑයේ චූඩා මාණික්‍ය බොරුවක්ද?

රුවන්වැලි මහ සෑයේ චූඩා මාණික්‍ය බොරුවක්ද?

රුවන්වැලි මහා සෑයේ ‌කොත් වහන්සේ සම්බන්ධයෙන් සහ මැණික් කොල්ලයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන අසත්‍ය සහ ද්වේෂසහගත පුවත් පිළිබඳ කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.

2019 වසරේදී මෙම නව චූඩා මාණික්‍ය පැළඳවූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු විකෘති කරමින් සහ මහජනතාව කෝප ගන්වමින් අනුජ ජයසිංහ නැමැත්තෙකු සමඟ සිදු කළ සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ වී ඇති බව උන් වහන්සේ පෙන්වා දෙයි.