30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුවන්වැලි මහ සෑයේ චූඩා මාණික්‍ය බොරුවක්ද?

රුවන්වැලි මහ සෑයේ චූඩා මාණික්‍ය බොරුවක්ද?

රුවන්වැලි මහා සෑයේ ‌කොත් වහන්සේ සම්බන්ධයෙන් සහ මැණික් කොල්ලයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන අසත්‍ය සහ ද්වේෂසහගත පුවත් පිළිබඳ කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කොට තිබේ.

2019 වසරේදී මෙම නව චූඩා මාණික්‍ය පැළඳවූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු විකෘති කරමින් සහ මහජනතාව කෝප ගන්වමින් අනුජ ජයසිංහ නැමැත්තෙකු සමඟ සිදු කළ සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ වී ඇති බව උන් වහන්සේ පෙන්වා දෙයි.