26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඋද්ධමනය 39.1% දක්වා ඉහළට

උද්ධමනය 39.1% දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේදී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 57.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය සියයට 30.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 57.4 ක් දක්වා ඉහළ ගොස් ඇත.