27.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්ටේනර් 800ක් වරායේ ගොඩගැසෙයි

කන්ටේනර් 800ක් වරායේ ගොඩගැසෙයි

මේ වනවිට වරායේ කන්ටේනර් 800කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.

රේගු පරීක්ෂණ හේතුවෙන් මෙලෙස කන්ටේනර් ගොඩගැසී ඇති අතර මේ හේතුවෙන් වරායේ විශාල ඉඩ ප්‍රමාණයක් ඵලදායී කාර්යයකට යොදාගැනීමට නොහැකිවී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (31) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ නාවික ඒජන්තවරුන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී මේ බව අනාවරණය විය.

මෙම කන්ටේනර් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී රේගු හා වරාය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.