23.4 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටිරන්ත වරලියද්ද මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි!

ටිරන්ත වරලියද්ද මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විශේෂ නියෝජිතයකු ලෙස පත් කළ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.

ඔහු එසේ ඉල්ලා අස්වූයේ පෞද්ගලික හේතුවක් මත බව මාධ්‍යයට පවසා තිබේ.