32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරත්නපුරදී ගංවතුරෙන් අයෙක් ජීවිතක්ෂයට

රත්නපුරදී ගංවතුරෙන් අයෙක් ජීවිතක්ෂයට

රත්නපුර කිරිඇල්ල ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ සේවකයෙක් ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා.

ගංවතුරට ගසාගොස් තිබෙන පුද්ගලයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුශු 30ක පුද්ගලයෙක්.