25.6 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා විදුලිබල මණ්ඩලය ලබන සතියේ කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලය ලබන සතියේ කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2018 සහ 2019 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාව සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව එහිදී විමර්ශනය කිරීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලයට අමතරව ලබන 07 වැනිදා නාගරික සංවර්ධන අධිකාරියද, ලබන 08 වැනිදා මොරටුව විශ්ව විද්‍යාලයද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.