32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්ත, මිලාන් ජයතිලක ජුනි 08 දක්වා රිමාන්ඩ්

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ජුනි 08 දක්වා රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, වසන්ත හඳපාන්ගොඩ ඇතුළු සැකකරුවන් දස දෙනා ජුනි 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්ද කහඳගම යන මහත්වරුන්ද මැයි 09 වැනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර ප්‍රදේශවල ඇති වූ සිද්ධීන්වලට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබේ.