26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහජ් වන්දනාව ගැන අලුත්ම තීරණය මෙන්න

හජ් වන්දනාව ගැන අලුත්ම තීරණය මෙන්න

මෙවර හජ් වන්දනාව සඳහා මෙරට ඉස්ලාම් භක්තිකයින් සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර මෙවර හජ් වන්දනාවට සහභාගී වීම සඳහා ලංකාවේ පුද්ගලයින් 1,585 දෙනෙකුට අවස්ථාව හිමිව තිබුණි.

පවතින ඩොලර් හිඟයත් සමඟ ඔවුන් මෙවර හජ් වන්දනාවට සහභාගී නොවීමට තීරණය කර තිබේ.