30 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනතාවට වගා කරන්න රජයෙන් ඉඩම්

ජනතාවට වගා කරන්න රජයෙන් ඉඩම්

දැනට භාවිතයට නොගන්නා රජයේ ඉඩම් වගා කිරීම සඳහා පමණක් තාවකාලික පදනම මත ජනතාව වෙත මුදා හැරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පවසයි.

ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසඳුම් ලෙස සමස්ත දිවයිනම ආවරණය වන පරිදි වගා සංග්‍රාමයක් දියත් කරන බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.