28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් සති තුනකින් දීර්ඝ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කාලය දීර්ඝ කර ඇත.

අදාළ කාර්ය සාධක බලකායේ නිල කාලය පසුගිය මැයි 27 වැනිදායින් අවසන් වූ අතර එම කාර්ය සාධක බලකායේ කාර්යයන් අවසන් කිරීම සඳහා තවත් සති තුනක් ලබාදී තිබේ.