32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබේ.

වැල්ලව පොලිස් වසමේ, හිරිපිටිය ප්‍රාදේශීය රෝහලක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබූ රාක්කය අසළ ප්‍රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී තිබේ.