― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsරෝහල් උඩු මහලෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

රෝහල් උඩු මහලෙන් වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කළුතර, නාගොඩ රෝහලේ හදිසි අනතුරු අංශයේ දෙවැනි මහලෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

අද උදෑසන ඔහු එම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය සඳහන් කරයි. එලෙස මියගොස් ඇත්තේ, පයාගල පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.