34.5 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමරකීර්ති අතුකෝරළගේ ඝාතනයට සැකපිට තව 02ක් අත්අඩංගුවට

අමරකීර්ති අතුකෝරළගේ ඝාතනයට සැකපිට තව 02ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 21ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.