31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතුර්කියේ නම වෙනස් වෙයි

තුර්කියේ නම වෙනස් වෙයි

ඉංග්‍රීසි භාෂාවෙන් ටර්කි (Turkey) ලෙස හඳුන්වනු ලැබූ තුර්කිය සිය නම වෙනස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියකින් දැනුම්දී තිබූ අතර එය පිළිගත් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ.

ඒ අනුව තුර්කිය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ තුර්කියේ (Türkiye) ලෙස බවයි සඳහන් වන්නේ.