31.7 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපානදුර වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පානදුර වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පානදුර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පානදුර නිර්මල මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් එම පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.