30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් ගැන සුබ ආරංචියක්

ලාෆ් ගෑස් ගැන සුබ ආරංචියක්

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් නෞකාවක් හෙට (04) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලාෆ් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3000ක පමණ තොගයක් අඩංගු වේ.

ලාෆ් ගෑස් සැපයුම මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි විය.