30.6 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි සංදේශ බද්ද අද සිට ඉහළට

විදුලි සංදේශ බද්ද අද සිට ඉහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ දමා තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ අනුව මෙතෙක් 11.25% ක්ව පැවති බද්ද 15% දක්වා ඉහළ දමා ඇති බවයි.