31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅතුරුදන්ව සිටි මහසෙන් යළි හමුවෙයි

අතුරුදන්ව සිටි මහසෙන් යළි හමුවෙයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි ‘මහසෙන්’ නැමැති දළ ඇතා යළි හමු වී ඇති බව වාර්තා වෙයි.

වසර කිහිපයක සිට මෙම ඇතා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා නොවූ අතර
වනජීවී නිලධාරීන් මෙම සත්වයා සොයා පසුගිය කාලය පුරා විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කළත් සොයා ගැනීමට අපොහොසත් වී තිබේ.

කෙසේ වෙතත් මෙම දළ ඇතා සෝමාවතිය ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටියදී පසුගියදා මෙලෙස හමුව ඇති බව වාර්තා වෙයි.