24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ගෑස් දෙන්නේ බස්නාහිර පළාතට පමණයි

අද ගෑස් දෙන්නේ බස්නාහිර පළාතට පමණයි

ලිට්රෝ ගෑස් සමාගම විසින් අද (07) බස්නාහිර පළාතට විශේෂ බෙදාහැරීමක් සිදු කරන බව ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ කිලෝ ග්‍රෑම් 12.5 සහ ක්ග් 5 සහ ක්ග් 2.3 ගැස් සිලින්ඩර මෙලෙස බෙදා හැරීමට කටයුතු කරන බව එම සමාගම පැවසීය. අද පස්වරුවේ සිට නම් කරන ලද ගෑස් අලෙවිසැල්වලින් ලබාගත හැකි බව එම ගෑස් සමාගම පවසයි.