25 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

ආශු මාරසිංහ අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ පත්කර තිබේ.

මෙම නව පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආශු මාරසිංහ සඳහන් කළේ කිසිඳු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බවයි.