28.4 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝට් සිටි ආයෝජකයන්ට වසර 40කට බදු සහන

පෝට් සිටි ආයෝජකයන්ට වසර 40කට බදු සහන

කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ආයෝජකයන් වෙනුවෙන් වසර 40ක් දක්වා බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම තීරණය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් ගෙන තිබෙන අතර ලංකාවේ එක් ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබුණ වැඩිම විදේශ ආයෝජනය කොළඹ වරාය නගරය වෙනුවෙන් ලැබුණ ඩොලර් බිලියනය ඉක්මවූ ආයෝජනයයි.